2021….NEW MENUS FOR ANY TYPE OF CATERING REQUIREMENT ‘S………1996 මාර්තු මස අංක 287 පිලයන්දල පාර මහරගම යන තැනින් ඔරියන්ටල් කේටර්රස් මහගෙදර ආරම්භ කරමින් ශ්‍රී ලාංකික ගැමි රස සැබෑ ‍ ලෙස නිතැතින්ම රස ගන්වමින් “ කෙසෙල් කොලේ බත් මුල්“ මහරගම සිට කොළඹ පුරවරයට බෙදා හරිමින් 1998 වසර වන විට ඕනෑම උත්සව ප්‍රියසම්භාෂණයකට මනා ලෙස ආහාර පාන පිලිගන්වමින් ශ්‍රී ලාංකික සහ ආසියාතික ආහාරපාන වල සැබෑ මිහිරත්වය අප පාරභෝගික සැමදෙනාටම පසක් කලෙමු.පසුව “සිහළ බොජුන් “ “TOPGRILL” “FOOD STYLE “ආපනශාලා සමඟින් ඔරියන්ටල් නමින් ඔබ්බට ගිය සූපශාස්ත්‍ර කලාව ප්‍රගුන කල අප සූපවේදීන් සියලු පාරිභෝගිකයින්ට ශ්‍රී ලාංකික ගැමි රසට අමතරව ඉන්දියානු චීන , තායි ,අරාබි, අවශය්‍යවූ විටෙක ඉතාලි යුරෝපීය ආහාර පාන වල සැබෑ මිහිරත්වයද දායාද කලහ.ඵයින් අප ලද පැසසුම් දශක දෙකක් ගෙවීයන මොහොතේත් මිල කල නොහැකි ධනයක් වි ඇත.එයින්ද පන්රය ලැබු අප ව්‍යාාර ලොවේ ප්‍රවිනයන් වන “CPC ලංකා” .’කාර්ගිල්ස්’. ‘මැස්කන්’ ,ඔඩෙල්, මෙන්ම ‘ජනාධිපති කාර්්‍යාලය’‘ ‘කලම්බු ස්විමින් ක්ලබ්’ ආයතනයන්ට වසර ගනනාවක්ද ‘විසුම්පාය අග්‍රාමාතය නිල නිවෙස, ‘NDBබැංකුව’‘, ලංකාබැංකුව’‘, සිරසTV‘, ‘රෑපවාහිණී සංස්ථාව’‘, “තරැන බෙෘද්ධ සංගමය’’ , “‘ක්‍රීඩා අමාත්‍යාංශය’’ , “වරාය අධිකාරිය ‘’ , “ජනශක්තී ආයතයනය’’, ‘’පලාත් ආදායම් දෙපාර්තමේන්තුව’’ , ‘’විද්‍යාකර විද්‍යාලය ‘’ , ‘අනුලා විද්‍යාලය’’‘ , ‘’ශාන්ත මේරි දේවස්ථානය , ‘’ caritas srilanka’’ ඇතුලු ආයතයන් ගනනාවකට ඔවුන්ගේ විශේෂ උත්සව ප්‍රියසම්භාෂණයන්ට ආහාරපාන වල සැබෑ මිහිරත්වයද දායාදකර මින් සියල්ලන්ටම අතිශය සාධාරනයක් ඉටු කලහ.එයද අප ලද භාග්‍යයකිහෙට මතු දින ඔබ සැමගේඋත්සවප්‍රියසම්භාෂණයන්ට ආහාරපාන වල සැබෑ මිහිරත්වය දායාද කරලන බලාපොරොත්තුව අප පැතුමයි..!!!!!!!!!!!!!!!!2020,,,,